Flag Counter
logo
Traditional Mask and Dance

සංරක්ෂණ කේන්ද්‍රය   

අම්බලන්ගොඩ කෝලම් වෙස්මුහුණු සහ නැටුම් කලාවේ පුරෝගාමීන් වනුයේ මහ අම්බලන්ගොඩ ටුක්කාවඩු ගුණදාස පරපුරය.

ශ්‍රී ලංකාවේ කෝලම් නාට්‍ය පිළිබදව පර්යේෂණය කරන ලද මාහාචාර්ය එම්.එච් ගුණතිලක මහතාගේ "කෝලම් නාට්‍ය සාහිත්‍ය" ග්‍රන්ථයෙන් මේ පිළිබදව සනාථ කර ඇත.

"කලාගුරු ටුක්කාවඩු ගුණදාස කෝලම් නාට්‍ය සංසදයේ" සංකල්පයක් අනුව දකුණු පළාත් ප්‍රදාන අමාත්‍ය ගරු ෂාන් විජයලාල් ද සිල්වා මැතිතුමාගේ ප්‍රතිපාදන මත ඉදිකරන ලද "ටුක්කාවඩු ගුණදාස කෝලම් සහ නැටුම් සංරක්ෂණ කේන්ද්‍රය 2014 ජුනි 02 වන දින මහජන ප්‍රදර්හනය සදහා විවෘත කරන ලදී."

මෙහිදි දැනට ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇති වසර 250 කට වඩා පැරණි අපගේ වෙස්මුහුණූ කට්ටලයේ ප්‍රතිනිර්මාණයන් දැක ගැනීමට පුළුවන. මෙම වෙස්මුහුණු වර්ණ කර ඇත්තේද ස්වාභාවික වර්ණ යොදා ගනිමිනි.

King Mask
Queen Mask
නො 35, මහ අම්බලන්ගොඩ, අම්බලන්ගොඩ, ශ්‍රී ලංකා
දු.ක:- 0094 915625470 | 0094 718282496
විද්‍යුත් ලිපිනය:- info@tukkawadumask.com