Flag Counter
logo
Traditional Mask and Dance

ආයුබෝවන්       

අම්බලන්ගොඩ "කෝලම්" නැටුම් සහ වෙස්මුහුණු කලාව ටුක්කාවඩු ගුනදාස පරපුර විසින් අවුරුදු 250කට පමන පෙර ආරම්භකර අද දක්වා පවත්වාගෙන යනු ලබයි අප පරපුරට අයත් කෝලම් වෙස්මුහුණු සහ අායිත්තම් මෙම සංරක්ෂණ කේන්ද්‍රය තුල සංරක්ෂණය කර ඇත

ටුක්කාවඩු ගුනදාස කෝලම් වෙස්මුහුණු සංරක්ෂණ කේන්ද්‍රය නැරබීමට පැමිනෙන ලෙස ඔබ සැමට අප ආරාධනා කරමු

එමගින් කෝලම් නැටුම් කලාව පිළීබද පරිපූර්ණ දැනුමක් ඹබට ලබාගත හැක.

King Mask
Queen Mask
නො 35, මහ අම්බලන්ගොඩ, අම්බලන්ගොඩ, ශ්‍රී ලංකා
දු.ක:- 0094 915625470 | 0094 718282496
විද්‍යුත් ලිපිනය:- info@tukkawadumask.com