Flag Counter
logo
Traditional Mask and Dance

කෝලම් වෙස්මුහුණු      
කෝලම් වෙස්මුහුණක් නිර්මාණය කිරීම සඳහා මුල් අවධියේ භාවිතා කරනු ලැබුවේ ගිම්පොල් හෙවත් දින් ගස්ය. (Nipa Fruticans) ගිම්පොල් භාවිතා කර සකසනු ලබන වෙස් මුහුණු කාලාන්තරයක් පවත්වාගෙන යාමට නොහැකි වු බැවින් පැරණි නිර්මාණ ශිල්පීන් විසින් වෙල් කදුරු ශාඛය ඒ සඳහා යොදා ගැනුනි. (Strychnos Nus Vomica) වෙස්මුහුණූ නිර්මාණය කිරීමෙන් පසුව එය වර්ණ කිරීමට මකුළු, කීකිරින්දිය (Eclipta Ereeta), පැළැටි රණවරා (Cassia Auriculata) වැනි ස්වාභාවික වර්ණකයන් දොරණ තෙල් මිශ්‍රකර භාවිතා කර ඇත.
King Mask
Queen Mask
නො 35, මහ අම්බලන්ගොඩ, අම්බලන්ගොඩ, ශ්‍රී ලංකා
දු.ක:- 0094 915625470 | 0094 718282496
විද්‍යුත් ලිපිනය:- info@tukkawadumask.com